දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ කොවිඩ් 19 වයිරසය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති ඖෂධය එම ආසාදිතයන්ට සායනික පරීක්‍ෂාව සදහා ලබාදීමට අනුමැතිය ලබා දුන් බවයි.

එම ඖෂධය සායනික පරීක්‍ෂාවෙ සදහා ආයුර්වේද ආචාරධර්ම කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනා කොරෝනා ආසාදිතයන්ට මෙම ඖෂධය ලබා දීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂාවෙන් සමත් වුවහොත් එම ඖෂධය කොවිඩ් රෝගීන්ට ඖෂධයක් ලෙස ලබා දීමට හැකියාව ලැබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More