ඊයේ(6) දින පාර්ලිමේන්තුවේදී අඳහස් දක්වමින් අධිකරණ අමාත්‍ය අලී සබ්රි ප්‍රකාශ කර සිටියේ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බවයි.
විවාහ වීමේ අවම වයස අවුරුදු 18 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙන අතර, අදාළ නීති සංශෝධනය ඉදිරියේදී ගෙන එන බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...