එංගලන්තයේ සිට ටෙස්ට් තරඟ දෙකකට සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන මොයින් අලි මහතාට කොවිඞ් 19 වෛරසය ආසාදනයවී ඇතැයි ආරංචි මාර්ග පවසයි. එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවට පැමිණ පසු සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව පැවසේ.
මේ අතර එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට පාලක මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මොයින් අලි සහ ක්‍රිස් වොක්ස් යන ක්‍රීඩකයන් දෙදෙනාම දින 10ක නිරෝධායන කාලයකට ලක් කර ඇති බවයි. ක්‍රිස් වොක්ස් පළමු පෙළ ස්පර්ෂකයෙකු ලෙස හඳුනා ගෙන ඇත.
![]()
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...