මින් පෙර මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා සිට ඊයේ (04) දින නියමිත පරිදි මොරටුව අධිකරණයට ඉදිරිපත් කළ ; නූපන් දරුවන් වෙනුවෙන් ගැබිණි මව්වරුන් සමග ගිවිසුම් අත්සන් කර එම දරුවන් ප්‍රසූත කළ පසුව තුන්වන පාර්ශව වෙත විකිණීමේ ජාවාරමෙහි නිරත වූ පුද්ගලයා ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් යළිත් ජනවාරි 18 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...