දේශීය පුවත්

සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ ගැසට් නිවේදනයට අනුකූලව තවදුරටත් ආදාහනය කරන බවයි.

මාධ්‍යය කළ විමසීමකට අනුව තවදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසා සිටියේ
‘‘ශ්‍රි ලංකාවේදී කොවිඞ් – 19 වෛරසයෙන් මියයන පුද්ගලයකුගේ මෘත දේහ තවදුරටත් ආදාහනය කෙරෙන ක්‍රමවේදයේ වෙනසක් කරනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමිය ඒ සම්බන්ධයෙන් මැදිහත් වී එම ආදාහනය කිරීමට අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කළ යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් දැනුම් දී තිබෙන්නේ ඒ ඒ රටවල් තම රටට ගැළපෙන ක‍්‍රමවේදයක් සකස් කරගෙන කොවිඞ් 19 මරණවලට අදාළ අවසන් කටයුතු සිදුකළ යුතුයි කියලයි. ඒ අනුව කොවිඞ් 19 වෛරසයෙන් මියගිය කෙනෙකුගේ අවසන් කටයුතු තවදුරටත් ආදාහනය කරනු ලබනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More