කර්මාන්ත අමාත්‍යාංශයේ හිටපු ලේකම් චූලානන්ද පෙරේරාගේ ඉල්ලා අස්වීමෙන් පසු නව ලේකම් ලෙස පත් කෙරුණු රාජ්‍ය පරිපාළන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා අද (04) කර්මාන්ත අමාත්‍යංශ පරිශ්‍රයේදී සිය ධූරයේ වැඩ භාරගැනීම සිදු කලේය.
පසුගිය 23 වැනිදා අනූෂ පැල්පිට මහතා එම ධූරයට පත් කළ අතර මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් මෙන්ම රජයේ නිලධාරීන් ද සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...