දේශීය පුවත්

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අපහාස වන අන්දමින් කිසිදු කරුණක් ජනවාරි 18 දක්වා පල නොකරන නොකරන ලෙස දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයාට කඩුවෙල දිසා අධිකරණයේ දිසා අවිනිසුරුවරයා විසින් වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තාවේ.

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ්19 වෛරසයට එරෙහිව නිපද වූ පැණිය ගැන පවසමින් මුහුණු පොතේ දිගින් දිගටම අදහස් දැක්වූ දෙහිඅත්තකන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සේවය කරන ජනිත් පේදුරුආරච්චි නම් වෛද්‍යවරයාට එරෙහිව රැපියල් මිලියන 250ක වන්දියක් ඉල්ලා අමාත්‍යවරයා කඩුවෙල දිසා අධිකරණයේ පැවරූ නඩුව සලකා බැලූ දිසා විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන් අතර නඩුව එළඹෙන ජනවාරි 18 නැවත කැඳවීමට නියම කළේය.

මහාචාර්ය ජයසුමන මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා, නීතීඥ ජුවානා එස්. හැන්නදිගේ මහත්මිය සහ චින්තක ප්‍රනාන්දු මහතා ඇතුළු නීතීඥ කණ්ඩායමක් අධිකරණය ඉදිරියේ පෙනී සිටියෝය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More