දේශීය පුවත්

ඔබ දන්නවානම් මට කියන්න මම දන්නේ නැහැ-
කොරෝනා ආසදිත මෘත දේහ ආදානය කරනවාද භූමදානය කරනවාද සම්බන්ධයෙන් මාධ්‍වේදියෙකු විසින් ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවකදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දිමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්වී තිබේ.

මාධ්‍යවේදියා විසින් කොරෝනා මෘත දේහ ආදාහනය කළ යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප‍්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි යනුවෙන් ප‍්‍රශ්ණ කළේය.

රමේෂ් පතිරණ ඇමතිවරයා විසින් ඊට ලබාදුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත්  කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කළේ කවුද කාගේ උවමනාවටදැයි ප්‍රශ්ණ කලේය.
එවිට ඇමතිවරයාපිළිතුරු දෙමින් ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මම දන්නේ නෑ’ යනුවෙන් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More