කොවිඩ් ආසාදිත දේහ සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය සමාජ ප්‍රශ්නයක් බවට පත්කළේ රජය විසින් බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.
උන්වහන්සේ ප්‍රකාශ කළේ ඒ සම්බන්ධ තීරණය කිසිදු අන්තවාදි බලවේගයකට යටත් නොවී ගතයුතු බවය.
“කොරෝනා වෛරසය තාම අපි හඳුනගෙන අවසාන නෑ. කොරෝනා වෛරසයේ හැසිරීම පිළිබඳ විද්‍යාඥයින්ටත් තාම හරියට අවබෝධයක් නෑ. මේක තාම ලෝකයට අලුත්. ඒ නිසා මේ පිළිබඳව ගතයුත්තේ ජාතිවාදීන්ට හෝ අන්තවාදීන්ට යටත් වෙච්ච තීරණ නෙමෙයි,” යනුවෙන් ද පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දුනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...