චීනය තුළ නිෂ්පාදිත කොවිඩ්-19 සඳහා වන SINOVAC එන්නත එරට ජනතාවට නොමිලේ ලබාදීමට ක්‍රියාකරන බවත් එන්නත සඳහා දැනටමත් කොන්දේසි සහිත අලෙවිකරණ අවසරයක් ලබාදී ඇති බවත් චීන රජය පවසනවා.
“කොවිඩ්-19 වසංගතයෙන් පීඩා විඳින ලෝකයටද මෙය හොඳ අවස්ථාවක් වන අතර,SINOVAC සමග අනුබද්ධිත චීනයේ ජාතික බයෝටෙක් සමූහයේ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත මේ වනවිටත් තෙවැනි අදියර සායනික පරීක්ෂණවලින් 79.34%ක ඵලදායීබවක් පෙන්වා තිබේ” යනුවෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...