දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ අන්තවාදීන් මර්දනය කිරීම සඳහා සහාය දැක්වීමට රුසියානු රජය ඉදිරිපත් වී ඇත. මේ අනුව මානුෂීය ආධාර මුවාවෙන් මෙරට අන්තවාදීන්ට අරමුදල් සපයන විදේශ සංවිධාන 20 ක් පිළිබඳ තොරතුරු ශී‍්‍ර ලංකාවට ලබා දෙන බව ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති යුරි මටෙර් මේට් ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර වෙත මේ බව දැනුම් දී ඇත.

මේ වනවිට අන්තවාදීන් 1000 ක් මෙරට රහසිගතව කි‍්‍රයාත්මක වන බව බුද්ධි සේවාවන් විසින් සොයා ගෙන ඇත.

මේ නිසා ප‍්‍රථම වරට එෆ්. එස්. බී. බුද්ධි සේවාව විදෙස් අන්තවාදී සංවිධාන සහ ඔවුන් ශී‍්‍ර ලංකාවේ අන්තවාදීන් සමග සබඳතා පවත්වන ‘ඇප්’ අඩවි ගැන ද තොරතුරු මෙරටට සපයනු ඇත.

මෙම විදෙස් අන්තවාදී සංවිධාන නිරීක්ෂණය කිරීමේ පහසුකම් ශී‍්‍ර ලංකාවේ හමුදාවට රහස් පොලිසියට හෝ බුද්ධි සේවාවන්ට නොමැත.

කීර්ති වර්ණකුලසූරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More