මිය ගිය කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින් මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වී ඇති බව වාර්තාවේ.
අධිකරණ වෛද්‍යය නිළධාරි කාර්යාලයේ සේවකයන් පවසන්නේ මෙම මළ සිරුර ඉවත් කරන්නැයි බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා කටයුතුකර නොමැති බවයි. ඒ අනුව අධිකරණ වෛද්‍යය නිලධාරී කාර්යාලයේ සියලු සේවකයන් සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුහු මාධ්‍යයට පවසා සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...