දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
1933 පෙබරවාරි 5 වන දා ත්‍රිකුනාමල්යේ දී උපත ලද සම්බන්ධන් මහතා මේ වන විට 87 වන වියේ පසුවෙයි.

වෘත්තියෙන් නීතිඥයෙකු වූ ඒ මහතා දෙමළ බෙදුම්වාදය දැඩිව ග්‍රහනය කරගත්තෙකු වන අතර 2001 වර්ෂයේ සිට දෙමළ ජාතික සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරයි. එසේම ඒ මහතා 2001 වර්ෂයේ සිටම දෙමළ ජාතික සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි. පසුගිය යහපාලන ආණ්ඩුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරණු ලැබුවේද සම්බන්ධන් මහතායි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More