දේශීය පුවත්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්වූ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්ධනයට යළි කැඳවන බව කීවද තවමත් ඒ බවක් පෙනෙන්නට නැත. ඔහු ඒ සම්බන්ධයෙන් “අරුණ” පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් තවමත් ඒ පිළිබඳව කැඳවීමක් ලැබී නොමැති බවයි.

මෘතදේහයන් ආදාහනය කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ; අප්‍රේල් මාසයේ තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවම වලංගු බවත්, “කොවිඩ් ආරම්භයේදී පැවැති තත්ත්වය අනුව තමයි මෘතදේහ සම්බන්ධයෙන් තීන්දු තීරණ ලබාගත්තේ. කොවිඩ් වැඩපිළිවෙළේදී අපි අවදානමක් නොගත යුතුයි. මාස හයකට පසු එළැඹෙන තත්ත්වයන් මත විද්‍යාත්මක සාධක පදනම් කරගෙන මෙය සංශෝධනය කළ හැකි බව ගැසට් නිවේදනයේ තියෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශය කළ යුතුයි” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More