අන්තර්ජාතික නීති රීති උල්ලංඝනය කරමින් 2017 වසරේ දී පෞද්ගලික සමාගමක් විසින් එංගලන්තයේ සිට මෙරටට ගෙන් වූ කසළ තොගයේ ඉතිරි බහාලුම් එකසිය තිහ ජනවාරි මස මුලදී ප්‍රති නැව්ගත කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිට නඩු කටයුත්තක් පවතින බැවින් එම කසළ තොගය කටුනායක ආයෝජන කලාපයේ බහාලුම් 130 ක් තුළ රඳවා තබාගෙන ඇති බවද රේගුව පවසයි.
ඉන් කොළඹ වරාය තුළ බහාලුම් 112ක් රඳවා තිබූ අතර එම බහාලුම් පසුගිය 11 වැනිදා වන විට ප්‍රති නැව්ගත කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...