දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සිටින සාමාන්‍යය අධිකාරිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුරට දුම් රිය දෙපාර්තමේන්තු ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිටි බරපතලම දූෂණ ගණනාවකට වග කිව යුතු හිටපු සාමාන්‍යය අධිකාරිවරයෙකු පත් කිරීමට වත්මන් අමාත්‍යයවරයා විසින් බරපතල මැදිහත් වීමක් කරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දුම්රිය සේවකයන් ප්‍රකාශ කරන්නේ පී ජී විජේසෙකර නම් මෙම නිලධාරියා නැවත වතාවක් සාමාන්‍යය අධිකාරී තනතුරට පත් කරන්නේ අනාගතයේ සැලසුම් කර ඇති කුමන හෝ දූෂණ ගනුදෙනුවකට බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...