කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සදහන් කර සිටින්නේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ද කොරෝනා මර්ධනය සදහා තමන් විසින් හදුන්වා දුන් ඖෂධය ගැන පර්යේෂණයක් සිදු කර ඇති බවයි.
තම ඖෂධයට බටහිර වෛද්‍යවරුන් හා යම් සෞඛ්‍ය නිලධාරීන් අකමැති බවක් පෙනෙන්නට ඇතැයිද ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන්ගේ ඉල්ලීම මත දැනට එම වාර්තා ප‍්‍රසිද්ධ නොකරන බවද ඒ මහතා පවසා සිටියේ එකී පර්යේෂණ වාර්තාවද පෙන්වමිනි.
තමා වඩු බාස් කෙනෙක් ද පාර අතුගාන කම්කරුවෙක් ද යන්න ප්‍රශ්ණයක් කර ගනිමින් යම් යම් පිරිස් මඩ ගසන බවත් නමුත් මෙම ඖෂධයට අගෞරව නොකරන ලෙස ඉල්ලා සිටින බවත් තම නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...