දේශීය පුවත්

69 ලක්ෂයක රටේ ජනතාව ගෝඨාභයට ඡන්දය දුන්නේ “එක රටක් එක නීතියක්” තේමාව යටතේ රට පාළනය කරන බවට දුන් පොරොන්දුව විශ්වාස කළ නිසා බවත් එසේ පොරොන්දු වී විවිධ ආගම් වල සහ විවිධ ජාතීන්ගේ අන්තවාදී ඉල්ලීම් වලට යට වී රට පාළනය කිරීමට සූදානම් වන්නේ නම් සියලු භික්ෂූන් ඒකාබද්ධව එයට එරෙහිව පාරට බැසීමට සූදානම් බව ඊයේ (28) දින ජනාධිපතිතුමාට සංදේශයක් භාර දීමට පැමිණි භික්ෂූන් පාරේ රස්තියාදු කරමින් සිටියදී ඇතිවූ උණුසුම් සහගත අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ කරන්නට යෙදුණි.

ජනාධිපති ගෝඨාභය සහ රජය කළයුත්තේ පොරොන්දු වූ පරිදි රට පාළනය කරමින් රට ඉදිරියේ ඇති අර්බුධ ජයගැනීම සඳහා ඥාණාන්විතව කටයුතු කිරීම විනා ඥාණ අක්කාගේ උපදෙස් අනුව රට පාළනය කිරීම නොවන බවත් පෙන්වා දුන් උන්වහන්සේලා වහාම “එක රටක් එක නීතියක්” යටතේ පාළනය වන රටක් බිහි කිරීම සඳහා වන රටට ඔබින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කරමින් අවංකව කටයුතු කිරීම බවත් සියලු භික්ෂූන් වහන්සේලා විසින් අවධාරණය කොට ප්‍රකාශ කර සිටින ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More