දේශීය පුවත්

2017,2018 සහ 2019 වර්ෂවල එක් වර්ෂයකට මිලියන රුපියල් මිලියන 600කට වඩා පාඩු ලැබූ මිල්කෝ සමගම 2020 වසරේදී රුපියල් මිලියන 400ක ලාභයක් අත්පත් කරගෙන ඇති බව මිල්කෝ සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පවසයි.

එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් මිල්කො සමාගමේ සභාපති තුමා පවසා සිටියේ සමාගම මෙම ලාභය අත්පත් කර ගත්තේ කිරි ගොවීන්ට ලබා දෙන මිලද ඉහළ දමමින් බවයි.

මිල්කෝ සමාගම මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීම පිළිබඳව මිල්කො සමාගමේ සේවකයන් පවසන්නේ සභාපති තුමාගේ දැක්ම පෝෂණය කරනු ලබන කාර්යක්ෂම අධ්‍යක්ෂක මණ්ඩලයක් මිල්කො සමාගම සතු වීම මෙම ජයග්‍රහනයේ පිටුපස ඇති රහස බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More