දේශීය පුවත්

2017,2018 සහ 2019 වර්ෂවල එක් වර්ෂයකට මිලියන රුපියල් මිලියන 600කට වඩා පාඩු ලැබූ මිල්කෝ සමගම 2020 වසරේදී රුපියල් මිලියන 400ක ලාභයක් අත්පත් කරගෙන ඇති බව මිල්කෝ සමාගමේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය පවසයි.

එහිදී මාධ්‍යය වෙත අදහස් දක්වමින් මිල්කො සමාගමේ සභාපති තුමා පවසා සිටියේ සමාගම මෙම ලාභය අත්පත් කර ගත්තේ කිරි ගොවීන්ට ලබා දෙන මිලද ඉහළ දමමින් බවයි.

මිල්කෝ සමාගම මෙම ජයග්‍රහනය අත්පත් කර ගැනීම පිළිබඳව මිල්කො සමාගමේ සේවකයන් පවසන්නේ සභාපති තුමාගේ දැක්ම පෝෂණය කරනු ලබන කාර්යක්ෂම අධ්‍යක්ෂක මණ්ඩලයක් මිල්කො සමාගම සතු වීම මෙම ජයග්‍රහනයේ පිටුපස ඇති රහස බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More