2035 දක්වා රටවල් 193ක ආර්ථිකයන් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථික සහ ව්‍යාපාරික සමීක්ෂණ මධ්‍යස්ථානය එළි දක්වන ලද වාර්තාවකට අනුව චීනය 2028 වනවිට ඇමරිකාව පරදවමින් ලෝකයේ විශාලතම ආර්ථිකය බවට චීන ආර්ථිකය පත්වෙයි. මින් පෙර පුරෝකථනයන්ට අනුව මෙය සිදුවීමට නියමිතව තිබුනේ 2033 වසරේදී වූවද එය ඉන් වසර 5 කට පෙර සිදුවන බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
කොවිඩ් අර්බුධය හමුවේ ලොව අනෙක් ප්‍රධාන ආර්ථිකයන් සංකෝචනය වන තත්වයක් තුළ චීනය 2% ක ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්නා අතර මේ වසරේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදනය 5.5%කින් අඩුවේ.
එමෙන්ම සමස්ථ ලෝකයේම දළ දේශීය නිෂ්පාදනයන් 4.4%ක පසුබැස්මක් පෙන්නුම් කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...