ප‍්‍රධාන පුවත්

ලබන සඳුදා (28) දින සිට 2021 ජනවාරි 31 දක්වා සියලු විදේශිකයින්ට ජපානයට ඇතුලුවීම සඳහා සම්බාධක පැනවීමට එරට රජය තීරණය කර ඇති බව NHk ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

විදේශයන්හි සිට පැමිණෙන සියලු දෙනා දින 14ක ස්වයං නිරෝධායනකට අනිවාර්‍යයෙන් යටත් විය යුතු බවත් එයට අමතරව ඔවුන් අදාල රටෙන් පිටවීමට පැය 72කකට පෙර කොවිඩ් 19 වැලඳී නොමැති බවට වන සෞඛ්‍ය පරීක්ෂණ සහතිකයක් අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතු බවටත් එරට රජය නියෝග පනවා තිබේ.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www3.nhk.or.jp/nhkworld/en/news/20201227_01/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More