මුහුණු පොතෙන්

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන අල් කුරානයට අනුව, මිය ගිය බැතිමතෙකුගේ දේහය ආදාහනය කිරීමෙන් ඔහුට හෝ ඇයට ස්වර්ගයට යාමේ අවස්ථාව අහිමි වන්නේ නැත.

ඉස්ලාම් භක්තිකයන්ගේ භූමදානය යනු සිංහල බෞද්ධයන්ගේ පාංශුකුලය, හින්දු සහ කතෝලික බැතිමතුන්ගේ අවමංගල චාරිත්‍ර, මෙන්ම තනිකරම “ආගම හා බැඳුනු සම්ප්‍රදායික සංස්කෘතිකංගයක්” පමණි. ඒ බව ඉස්ලාමීය වියතුන් විසින්ම පවත්වාගෙන යන පහත වෙබ් අඩවියෙහි ඉතා පැහැදිලිව දැක්වේ.

72- Is cremation forbidden by God in the Quran?

සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාව, ආණ්ඩුවේ සහ විපක්ෂයේ මුස්ලිම් අන්තවාදී ව්‍යප්තවාදීන්, මෙන්ම මධ්‍යස්ථ මුස්ලිම් ජනයා ලෙස පෙනී සිටින කපටින් ද මේ කාරණායට ආගමික මුහුණුවරක් දෙන්නේ තනිකරම තමන්ගේ බල පරාක්‍රමය පෙන්වා තම ආක්‍රමණශීලී අරමුණු ඉටු කර ගැනීමටය. (අවදානමක් ගෙන හෙල්මට් නොදා බයික් පදින්නේද මේ අරමුණින් මය). ඒ අතින් යුද සමයේ දෙමල ඩයස්පෝරාව ගෙන ගිය අසත්‍ය ප්‍රචාර වල සහ මෙහි කිසිදු වෙනසක් නැත.

කණගාටුවට කරුණ උගත් බුද්ධිමත් යයි සම්මත සිංහලයන්ද මේ සටකපටකම් වලට රැවටීමය. සම්ප්‍රදායිකව මිනී ආදාහනය නොකරන ලක්ෂ ගණනක් ශ්‍රී ලාංකික කතෝලිකයන්ට නැති අමාරුවක් මුස්ලිම් ජනයාට ඇති ලෙස පෙන්වන්නේ කුමන හේතුවක් නිසාදැයි අප බුද්ධිමත්ව විමසිය යුතුය.

වැඩි විස්තර මෙතැනින්.
https://www.facebook.com/1482707546/posts/10219169003564258/?d=n



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More