දේශීය පුවත්

පසුගිය යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබූ මකා දමන ලද රහස් තොරතුරු චීනයේ හුවායි සමාගම ලවා ලබා ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

රහස් පොලිසිය පාස්කු කොමිසමට දැනුම් දී තිබුණේ නිලන්ත ජයවර්ධන මහතාගේ ලැප්ටොප් පරිගණකයේ තිබුණු රහස් තොරතුරු ආපසු ලබා ගැනීමේ තාක්‍ෂණික උපාංග සතුව රහස් පොලීසිය සතුව නැති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More