දේශීය පුවත්

සුනාමිය ඇවිත් වසර 16යි

December 26, 2020 8:15 am | Lanka Lead News

ශ්‍රී ලංකාව අත්විඳි භයානකම ස්වාභාවික විපතක් වූ සුනාමි ව්‍යසනය සිදු වී දෙසැම්බර් 26 වන අද දිනට හරියටම වසර 16 ක් සම්පූර්ණ වේ. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින සිදු වූ මෙම බිහිසුණු විපතින් ශ්‍රී ලංකාවට අමතරව තායිලන්තය, ඉන්දියාවේ තමිල්නාඩුව, ඉන්දුනීසියාවේ බන්ඩා අචේ ප්‍රාන්තයද දරුණු ලෙස හානියට පත්විය.

මෙම විපතින් ඉහත කී රටවල ජනයා 227,898 ක් දෙනෙකු මියගිය බව වාර්තා වේ. සුනාමි විපතින් වැඩිම විනාශය සිදු වූයේ ඉන්දුනියාවේ වූ බන්ඩා අචේ ප‍්‍රාන්තයටයි. ඉන්දුනිසියාව අවට ප්‍රදේශයේ පෘථිවි තල එකිනෙක ගැටීම මෙයට හේතුවූ බව භූ ගර්භ විද්‍යාඥයෝ පවසති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More