ප‍්‍රධාන පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වසින් ගෙනඑනු ලබන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමෙන්තුව නියෝජනය කරන දෙමළ මුස්ලිම් මන්ත්‍රීවරන් 19 දෙනෙකු දැනමටත් විරැද්ධ බව අමාත්‍ය මනෝ ගනෙෂණ් මහතා පවසයි. පාර්ලිමෙන්තුව නියෝජනය කරන බහුතරයක් මීට විරැද්ධ වන නිසා මෙම යෝජනාව අනිවර්යෙන්ම පරාජය වන බවද අමාත්‍ය මනෝ ගනෙෂණ් මහතා පවසයි.මුළු රටම එක් මැතිවරණ බල ප්‍රෙද්ශයක් වශ‍ෙයන් ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිවරණයේදී පමණක් වන බවද මනෝ ගනෙෂණ් මහතා පෙන්වා දෙයි.එම නිසා ජාතික සංහිඳියාව සඳහා විධායක ජනාධිපති ධුරය අත්‍යවශ්‍ය බවද අමාත්‍ය මනෝ ගනෙෂණ් මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More