නෙත් FM ගුවන්විදුලි වාර්තාවකට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කරන්නැයි සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කළ හොත් සියලුම ජාතිකයන්ට අදාළ වන ලෙස එම තීරණය ගන්නා ලෙසයි.
එම වාර්තාවට අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සෞඛ්‍ය ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සෞඛ්‍ය බලධාරීන් අතර පැවති සාකච්ඡාවක දී මෙම උපදෙස් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...