දේශීය පුවත්

ලබන ජනවාරි 15 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පොලීසියේ වාර්ෂික ස්ථාන මාරු කිරීම් 24 දින රාත්‍රී නිකුත් කළ නියෝගයක් අනුව අත්හිටුවා ඇත.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය අනුව මාර්තු මස 15 වන දින දක්වා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සඳහන්ය. නමුත් පොලීසියේ ඉහළ නිලධාරීන්ට වාර්ෂික ස්ථාන මාරුවීම් අදාල නොවන අතර ඔවුන් වෙනුවෙන් “වහාම ක්‍රියාත්මක වන පරිදි” යනුවෙන් චක්‍රලේඛ මගින් ස්ථාන මරුවීම් සිදු කරයි.

වාර්ෂික ස්ථාන මාරුවීම් මෙසේ අවලංගු කර ඇත්තේ රට තුළ ව්‍යාප්තවෙමින් පවතින කොරෝනා තත්වය හේතුවෙන් බව සඳහන් කර තිබේ. මෙම අවලංගු කිරීම නිසා විශේෂයෙන් උතුර හා නැගෙනහිර රාජකාරිවලට යොදවා සිටි පහළ පොලිස් නිලධාරීන් බලවත් පීඩනයකට ලක්වී ඇති බව අනාවරණය වේ. එම පළාත් දෙකෙනේ පිට සේවය කරන පිරිස් සඳහා ද දුර බැහැර සේවයේ යොදවා ඇති අයගේ ස්ථාන මාරුවීම් අවලංගු වීමෙන් පීඩනයකට පත්වී ඇති බව හෙළි වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More