දේශීය පුවත්

පසුගිය දිනවල සීනි ආනයනයකරුවන්ට කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 55ක බදු සහනයක් දෙමින් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් රජයට අහිමි කළ මෙහෙයුමේ මහ මොළකරු ලෙස චෝදනාවට පාත්‍ර වූ රජයට අයත් සතොස ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා වහාම ක්‍රියාත්මක වන පරිදි එම දූරයෙන් ඉවත් කිරීමට වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා විසින් ක්‍රියා කර ඇති බව වාර්තා වේ. අමාත්‍යයවරයාගේ තීරණයට ජනාධිපති තුමාගේ එකඟතාවයද ලබා ඇති බව වාර්තාවේ. ඒ අතර පසුගිය දිනවල මෙම බදු වංචාවේ සුල මුල එලිදරව් කරමින් පාර්ලිමේන්තුවේදි කථාකල අනුර දිසානායක මන්ත්‍රීවරයා එම බදු වංචාව පිළිබඳ පරීක්ෂණයක් කොට දූෂිතයින්ට දඬුවම් කරන ලෙසද ඉල්ලා සිටියේය.

මවුසූන්ලා ගොඩ යන වෙළෙඳ ඇමතිලා තප්පුලන්නන් වන ජනතාව කබලෙන් ලිපට වැටෙන එලියතම්බිලාගේ කූට උපක්‍රම



One thought on “සීනි ජාවාරමේ මහ මොලකරුට ඇමති බන්දුලගෙන් පා පහර”

  1. අයින් කරලා විතරක් මොනවා කරන්නද? මෙයා බදු වංචා කරලා ගෙනාපු සීනි වලින් හම්බු කරපු සල්ලි ආපහු ගන්න නඩු දාන්නේ නැද්ද? එකත් එකටම ගෝටවත් අන්දලානේ එක කලේ, එහෙනම් මුකුත් කරන්න බැහැ.

Leave a Reply to Cheena Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More