කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා පවසා සිටියේ වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල රජයේ ව්‍යාපෘති කටයුතු දමිළ භාෂාවෙන් ක්‍රියාත්මක විය යුතු බවයි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති සිංහල නම්වලින් ක්‍රියාවට නංවන බවත් ජනතාව වැඩිපුර වෙසෙන උතුර හා නැගෙනහිර පලාත්වල එම ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී දමිළ භාෂාව යොදා ගත යුතු බවත්ය.
මේ සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අවධානය යොමු කිරීමට තමන් කටයුතු කරන බවද එහිදී අමාත්‍යයවරයා අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...