මහනුවර දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහතා පවසා සිටියේ වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සූදානමක් ඇති බවයි.
එහිදී ඔහු අනාවරණය කර සිටියේ,අක්කර 48ක් පුරා පිහිටා ඇති වැලිකඩ බන්ධනාගාරය ඉතා ඉහළ වාණිජ වටිනාකමක් ඇති භූමියක් නිසා එය වෙනත් කටයුත්තකට භාවිතා කර හොරණ ප්‍රදේශයේ පිහිටි අක්කර 250ක භූමියකට එම බන්ධනාගාරය ගෙන යාමට සැලසුම් කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...