ප‍්‍රධාන පුවත්

එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය පශ්චාත් බ්‍රෙක්සිට් වෙළඳ ගිවිසුම අත්සන් කළ වහාම ඒ පිළිබඳව අගය කර සිය ප්‍රශංසාව පළ කරමින් බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශ කර සිටියේ 2016 ජනමත විචාරණයේ දී හා පසුගිය වසරේ පැවැත්වූ පාර්ළිමේන්තු මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය ජනතාවට පොරොන්දු වූ සියල්ලක්ම මෙම ගිවිසුමෙන් ලැබෙන බවයි.

මෙය බ්‍රිතාන්‍ය ලැබූ ආර්ථික සහ දේශපාළන නිදහසක් බවත් මින් ලොව වෙනත් පාර්ශවයන් සමඟ වෙළද ගිවිසුම් වලට ස්වාධීනව එළඹීමට ලැබූ මහඟු අවස්ථාවක් සැලසෙන බවත් පවසන එම රජය ඔවුන් මෙමඟින් නැවතත් තම දේශ සීමා, නීතිය, මුදල්, වෙළඳාමේ ස්වයිරීත්වය සහ තම ධීවර සාගර කළාපයන් අත් පත්කරගත් බවත් වැඩි දුරටත් සඳහන් කරයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න

https://www.rt.com/uk/510671-uk-control-back-brexit-deal/
https://www.facebook.com/SputnikNews/videos/138795664546066



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More