මැයි පළමුවෙනිදා ලෝක කම්කරැ දිනයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සමඟ නව අමාත්‍ය මණ්ඩලය දිවුරැම් දීමට නියමිත බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉඟි පළ කරයි.27 වෙනි දින දඹුල්ලේ පැවති ආගමික උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. බුද්ධ ශාසන අමාත්‍යාංශය මෙහිදී සංශෝධනය වන බවට ඉඟියක් ද ජනාධිපතිවරයා වසින් ලබාදෙන ලදි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...