දේශීය පුවත්

ඊයේ (23) දින රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවට අනුව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා විසින්ම තවදුරටත් දරනු ඇති බවට වාර්තා වෙනවා.

පළමුව පක්ෂය ප්‍රතිසංවිධානගත කළ යුතු බවත්, ඉන් අනතුරුව පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ජා කළ හැකි බවත් නායකයා ලෙස වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.

2021 වසරේදීත් නායකත්වය තමා සතු කර ගැනීමට සමත් වීම හරහා 1994 වසරේදී එ.ජා.ප. නායකත්වයට පත්වීමෙන් පසු වික්‍රමසිංහ මහතා එක දිගට වසර 27ක් පක්ෂ නායකත්වයේ රැදී සිටිමින් වාර්තාවක් පිහිටුවා තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More