ප‍්‍රධාන පුවත්

ජෝර්දාන් රජය විසින් පසුගිය මැයි මස ජෝර්දාන් නොවන කමිකරුවන්ට රටින් පිටවිම සඳහා ලබාදීමට එකඟ වූ පොදු සමා කාලය අවසන් වන දිනය තවමත් දැනුමි දි නොමැති බව වාර්තා වේ.

ජෝර්දාන් වැසියන්ට වැඩි රැකියා අවස්ථාවන් සැලසීම අරමුණු කර ජෝර්දාන් නොවන කමිකරුවන්ට රටින් පිටවිම සඳහා අවසන් දිනයක් නිවේදනය කරන බව පසුගිය මැයි මස එරට කම්කරු ඇමති Nidal Bataniya ප්‍රකාශ කර සිටියේය.

නමුත් ජෝර්දානයේ මෙන්ම අනිකුත් රටවල ගුවන් තොටුපළ වසා දැමීම නිසා ජෝර්දාන නොවන කම්කරුවන්ට රාජධානියෙන් පිටවිමට නියමිත අවසන් දිනය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More