ප‍්‍රධාන පුවත්

අද (23) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව වර්තා වූ එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිළ රු. 188.01 ක් හා විකුණුම් මිළ රු. 193.05 ක් විය.

මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී ද ශ්‍රී ලංකා රුපියල දැඩි පීඩනයකට ලක් වූ අතර 2020 අප්‍රේල් 08 දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිළ රු. 200 සීමාව ද ඉක්මවීය.

2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් මිළ හා විකුණුම් මිළ ගණන් වාර්තා වූ යේ අද දිනයි. එදින ඩොලරයක ගැණුම් මිළ රු. 188.37 ක් හා විකුණුම් මිළ රු. 194.11 ක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More