ප‍්‍රධාන පුවත්

යම්කිසිවෙකු Pfizer හෝ Moderna එන්නත් ලබාගැනීමෙන් අනතුරුව අතුරු අබාධයකට හෝ වෙනත් ආබාධයකට ලක් වුවහොත් ඒ සඳහා නීතියේ පිළිසරණ පැතීමට කිසිවෙකුට අවසරයක් නොමැති වන ලෙසට එම ඖෂධ සමාගම් වලට නීතියේ මුක්තිය ලබාදීමට ඇමරිකානු රජය පියවරගෙන ඇති බව ඇමරිකානු ප්‍රධාන මාධ්‍ය ආයතනයක් වන CNBC වාර්තා කර සිටී.

එයට අමතරව මෙම එන්නත් අනුමත කිරීම හේතුවෙන් ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරී පරිපාළනයට [Food and Drug Administration (FDA)] එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අයිතිය මෙන්ම එන්නත ලබාගැනීම සඳහා නියෝග පැනවීම පිළිබඳව කිසිදු ව්‍යවසායකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ සේවකයෙකුට ඇති අයිතිය මෙම නව මුක්තිය හරහා අහුරා තිබේ.

මෙම නව නීති මගින් ඖෂධ සමාගම් ඉතා පහසුවෙන් නීතියේ ආවරණය ලබමින් වගකීමෙන් සහ වගවීමෙන් ලිස්සා යන බවත් මෙය ඇමරිකානු නීති ඉතිහාසයේ දුර්ලභ අවස්ථාවක් මෙන්ම සැලකිළිමත් විය යුතු සන්ධිස්ථානයක් බව Dallas හි ප්‍රවීන කම්කරු සහ රැකියා නීතිවේදියෙකු වන Rogge Dunn පවසයි.

වැඩිදුර තොරතුරු සඳහා පහත ලින්ක් එක බලන්න
https://www.cnbc.com/2020/12/16/covid-vaccine-side-effects-compensation-lawsuit.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More