දේශීය පුවත්

මීට දින කිහිපයකට පෙර විශ්‍රාම ගිය හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මහතා සිය අවසන් රාජකාරි කටයුතු අතරේ අලුතින් බියර් නිෂ්පාදන බලපත්‍ර දෙකක් ද නිකුත් කර ඇති අතර ඉන් එකක් ලබාදී ඇත්තේ V FM මාධ්‍ය ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට බව වාර්තා වේ.

එතනෝල් ව්‍යාපාරයට අත ගසා සිටින මාධ්‍ය ආයතන ද තිබෙන අතර මාධ්‍ය ආයතන ජනතාවට තොරතුරු සපයනවා වෙනුවට බියර් පෙරන්නට පටන් ගැනීම ද එක්තරා විශේෂ තත්වයකි. මෙසේ මෙරට බොහෝ මාධ්‍ය ආයතන වෙන වෙන වෙළඳාම්වලට යොමුවෙමින් සිටින අතර ඔවුන්ගේ පොදු පිළිතුර වන්නේ මාධ්‍ය ආයතන පාඩු ලබන බැවින් වෙනත් ව්‍යාපාරවල නියැළෙන්නට සිදුව ඇතිය යන්නයි.

කෙසේ වුවද මින් මාධ්‍ය සදාචාරය පිළිබඳ බරපතළ ගැටලු මතුවීම වැළැක්විය නොහැකි බව මධ්‍යස්ථ මතධාරීන් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More