දේශීය පුවත්

ලබන වසරේ මාර්තු මස ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට ප‍්‍රතිචාර දැක්වීමේ පුළුල් වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්, හිටපු හමුදා ප‍්‍රධානීන් සහ විද්වතුන් කැඳවා අදහස් විමසා තිබේ.

මෙම ජිනීවා සමුළුවේදී බි‍්‍රතාන්‍යයේ නේස්බි සාමිවරයාගේ රහස් ලියැවිලිද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරේ. මෙතෙක් එම රහස් ලියැවිලි ඉදිරිපත් කර නොතිබුණි. ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළ බවට දැක්වෙන ලියැවිලි රැුසක් රජය සතුව තිබෙනවා. මේ ලියැවිලි මුල්වරට අප මානව හිමිකම් කවුන්සිලයට යොමු කරනවා යැයි රජයේ ආරංචි මාර්ග පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More