පොදු මහජන සෞඛ්‍ය අයවැයෙන් 70% ක් පමණ වැය වන්නේ බෝ නොවන රෝග නිවාරණය පාලනය සහ ඒවාට ප‍්‍රතිකාර කිරීම සඳහා බවත් බෝ නොවන රෝගවලින් අතිබහුතරය මිනිසාගේ ආහාර සංස්කෘතිය සහ ජීවන රටාවන් සමඟ බැඳී ඇති බව ලෝකය පුරා පිළිගත් සත්‍යයක් බවත් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි.
එසේම වෛද්‍යය්ය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ නූතන මිනිසාගේ පරිභෝජන සංස්කෘතිය සහ ජීවන රටාව වෙළෙඳපළ සාධක සමඟ ඉතා දැඩි ලෙස බැඳී ඇති බවයි.
විකෘති වූ ආහාර වෙළෙඳපොළ සම්බන්ධව ලියන ලද විග්‍රහාත්මක ලිපියක් මගින් වෛද්‍යය වසන්ත බංඩාර මහතා ශ්‍රි ලංකාවේ විකෘති වූ ආහාර සංස්කෘතිය මහජන සෞඛ්‍යය තත්වයේ ඇති ඛේදවාචකය පිළිබඳව සාකච්ඡා කරන ලිපිය පහත පළවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...