දේශීය පුවත්

ඉන්දියාවේ දිල්ලි, රාජස්තාන්, මුම්බායි සහ ගුජරාට් ප්‍රදේශ වල පැතිරෙමින් තිබූ දිලීර රෝගය මේ වනවිට තමිල්නාඩු සහ කර්නාටක ප්‍රාන්ත වලද පැතිරෙමින් පවතින බව ස්විට්සර්ලන්ත්යේ “Journal of Fungi” සඟරාව වාර්තා කරයි.

Mucormycosis නමින් හඳුන්වන මෙම දිලීර රෝගයට ශරීරයේ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින් ගොදුරු වන අතර ස්වසන ආබාධ, ඇස් පෙනීම දුර්වල වීම  , නාස් ඇටය සහ හකු දරුණු ලෙස දුර්වල වීම /දිය වීම මෙන්ම මුහුණ විකුර්ති වීම ප්‍රධාන ලෙස බළපායි.

“කලු දිලීර” ආසාදිත වීම නමින්ද හඳුන්වන මෙම දිලීර රෝගය දියුණු රටවල 2000 වසරේ සිට වාර්තාවී ඇත්තේ රෝගීන් 851 වන නමුත් මේ වනවිට එයට වඩා 80% කට වැඩි ප්‍රමාණයකින් ඉන්දියාවේ එය ව්‍යාප්ත වෙමින් පවතින බවට සඟරාව අනතුරු අඟවා සිටින අතර දැනටමත් මෙම දිලීර රෝගයෙන් මුම්බායි නුවර 06 දෙනෙකුගේ ජීවිත අහිමි වී ඇත.

ප්‍රථම වරට; මේ පිළිබඳව දෙසැම්බර් 17 දින අප වෙබ් අඩවිය විසින් වාර්තා කරන ලදී.

වැඩි දුර තොරතුරු සඳහා පහත ලින්ක් බලන්න
https://sputniknews.com/india/202012191081508651-deadly-fungal-infection-causing-decay-of-jaw-bones-nasal-bones-reported-in-south-india/
https://sputniknews.com/india/202012141081450783-shocking-and-alarming-indian-hospital-warns-about-deadly-fungus-in-recovered-covid-patients/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More