දේශීය පුවත්

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මීට ටික දිනකට පෙර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විවෘත කළ මතභේදයට තුඩු දී තිබෙන මස් සැකසුම් ගාරය හරහා ලෝක මස් අවශ්‍යතාවයෙන් 10%ක් සැපයීමට සූදානමින් සිටින බව rights for animals and nature සංවිධානය පෙන්වා දෙයි.

ලෝකයේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 330ක් පමණ බව පෙන්වා දෙන එම සංවිධානය ඒ අනුව කටුනායක මස් සැකසුම් ගාරයේ මෙට්‍රික් ටොන් මිලියන 33ක පමණ වාර්ෂික නිෂ්පාදනයක් සිදු කිරීමට නියමිත බව අවධාරණය කරයි.

එහෙත් ශ්‍රී ලංකාවේ වාර්ෂික මස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 300ක පමණ අඩු අගයක පවතින බවද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

කටුනායක මෙම මස් සැකසුම්ගාරය ආසියාවේ විශාලතම මස් සැකසුම්ගාරය ලෙස ද එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම සංවිධානයේ සභාපතිත්වය දරන්නේ රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More