යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ස්ථාන කිහිපයක අහඹු ලෙස සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු බස්නාහිර පළාතෙන් පිටව යාමට පැමිණි පුද්ගලයන් 05 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි තහවුරු වුනු බවයි.
එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ මෙම ආසාදිතයන් 05 දෙනා හඳුනාගෙන ඇත්තේ බස්නාහිර පළාතේ සිට පිටව යාමට පැමිණි 451 දෙනෙකු ආශ්‍රිතව සිදුකරන ලද පරීක්ෂණවලදීය.
මේවන විට රජය විසින් බස්නාහිර පළාතෙන් පිට වෙන පුද්ගලයන්ට අහඹු පරීක්ෂණ ස්ථාන කිහිපයකදී සිදු කිරීමට තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...