දේශීය පුවත්

අපේ ජන බල පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නම් කර අති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා තහවුරු කර සිටී.

අපේ ජන බල පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ලද අතුරලියේ රතන හිමියන් පරාජයට පත්වූ අතර; එම පක්ෂයේ ජාතික ලැයිස්තුවට පුද්ගලයකු නම් කර ගැනීමේදී ඇති වූ දැඩි මත ගැටුම් අවසානයේ රතන හිමියන් නැවතත් මන්ත්‍රීවරයකු ලෙස පත් වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More