දේශීය පුවත්

කොවිඩ් – 19 වෛරසය මැඩලීම් සඳහා නිපදවා තිබෙන Pfizer, Sputnik V, Sinovac, Moderna, AstraZeneca එන්නත් වලින් සුදුසු එන්නතක් පෙබරවාරි මස දෙවැනි සතිය වන විට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය රාජතාන්ත්‍රික සාකච්ඡා සිදු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

එමෙන්ම Pfizer එන්නත ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන -75C, විශේෂ ශීතාගාර පහසුකම් වර්ධනය කිරීම සඳහා දැනටමත් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළකර ඇතැයිද; ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් ගැන සලකා බලා ලබාගත හැකි පළමු අවස්ථාවේදීම වඩාත් සුදුසු එන්නතක් මෙරට ලබා ගැනීමට සූදානම් වෙමින් සිටින බව ද ඔහු තවදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More