දේශීය පුවත්

එංගලන්තයේ ලැන්කෂයර් ප්‍රාන්තයේ වර්ග කි.මී.15.82කින් යුත් “බර්න්ලී” නගරයේ ජනතාවගේ ජීවිතය කොවිඩ් – 19 හේතුවෙන් සම්පූර්ණයෙන්ම වාගේ කඩා වැටී ඇති අතර පීඩාවට පත් ජනතාව චෝදනාකර සිටින්නේ තමන් පිළිබඳව කිසිදු බළධාරියෙකු සොයා නොබලන බවයි.

ඔවුන්ගේ දුක්ඛිත ජීවිත පිළිබඳව බී.බී.සී. ආයතනය විසින් හද සසල කරවන වාර්තාමය වැඩසටහනක් සිදු කර ඇති අතර එය පහත පළවන ලින්ක් එකෙන් ඔබට නැරඹිය හැකිය.

කොවිඩ් -19 විසින් ඇතිකරන සමාජ ආර්ථික අර්බුධයේ පරිමාව මින් පෙන්නුම් කරන අතර මින් සෑම රටකටම යම්කිසි අනතුරු ඇඟවීමක් ඇතිකරන බවක් වටහා ගත හැකිය.

https://www.bbc.co.uk/news/av-embeds/55133081/vpid/p0903z4f



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More