දේශීය පුවත්

පසුගිය ජූනි 16, ජූනි 26 සහ ජූලි 10 දිනවල නිකුත් කළ ගැසට් නිවේදන තුනක් අතික්‍රමණය කරමින් දෙසැම්බර් 14 දින නිකුත් කළ නව ගැසට් නිවේදනයක් මගින් පොල්තෙල් ආනයකරුවන් දෙදෙනෙකු විසින් රට තුළට ආනයනය කළ පොල් තෙල් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් සඳහා බදු සහනය දීර්ඝකොට ඇත. එම ව්‍යාපාරිකයින් අදාල ගැසට්ටුව නිකුත් වන තෙක් ආනයනික තොග වලට බදු නොගෙවා ඒවා වරායේ ගුදම්වල තබාගෙන සිටින බව වාර්තා වේ.

භාන්ඩාගාර නිළධාරින් ඉතා කඩිමුඩියේ ගැසට්ටුව නිකුත් කොට බදු සහනය තහවුරු කළ සැනින් මෙම ආනයනයකරුවන් විසින් නව බදු සහනය යටතේ පොල් තෙල් මෙට්ට්‍රික් ටොන් 10,000 වරායෙන් නිදහස් කර ගත් බව වාර්තාවේ.

මීට පෙර සතොස සභාපතිවරයා යොදාගනිමින් ආනයනික සීනි සඳහා කිලෝ ග්‍රෑම් එකකට රුපියල් 55ක බදු සහනයක් ලබා ගැනීමට මැදිහත්වූ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු විසින් මෙම තෙල් ආනයනය කොට ඇති බව වාර්තා වේ.

සම්පූර්ණ ලිපි ලේඛන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More