දේශීය පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඉන් පළාත් සභා ක්‍රමය ඉවත් කළයුතු බව පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පෙන්වා දෙයි.

උන්වහන්සේ පවසන්නේ ජනතාව සෘජුව මධ්‍යම පාලනයට සම්බන්ධ කරගත හැකි වන්නේ පෙර පැවැති ගම්සභා ක්‍රමය මගින් පමණක් බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඕමාරේ කස්සප හිමියන් මේ බව ප්‍රකාශ කළේය.

“අලුතෙන් හදන ව්‍යවස්ථාවේදී අනිවාර්යයෙන්ම මේ පළාත් සභා ඉවත් කරන්න ඕනේ. මේවා සේරම සංස්කරණය කරලා ගම්සභා වගේ ක්‍රමයකට යන්න. අවුරුදු සියදහස් ගණනක් මේ රටේ පැවතගෙන ආපු ක්‍රම පැත්තකටම විසිකරලා දාලා, අලුතෙන් පටන් අරගෙන දැන් පඹගාලක පැටලිලා වගේ වෙලා තියෙනවා. පළාත් සභා මැතිවරණ තියෙනවා කියන්නේ මේ පඹගාල තවත් පැටලෙන එකයි,” </strong



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More