දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයට ආහාර පාන සපයන සහ දැනට කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ සේවයේ නියතු සියළුම අංශවල සේවකයන්ට ආහාර පාන සපයන එකම ආපන ශාලාව නඩත්තු කරන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ සේවකයන් 8 දෙනෙකු කොවිඩ්19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇති බව වාර්තාවේ.
සමාගම නිවේදනය කරන ආකාරයට පසුගිය සඳුදා(14) එක් සේවකයෙකු කොවිඩ්19 වෛරස් ආසාදන ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් පිසීආර් පරීක්ෂණයට ලක් කර ඇති අතර ඔහු ආසාදිතයෙකු බව පරීක්ෂණ වලදී තහවුරු විය. ඉන්පසුව ඔහු සමඟ සමීපව සේවයේ නියතු වූ 7දෙනෙකු පිසීආර් පරීක්ෂණ වලට යොමු කළ අතර ඔවුන්ටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
කෙසේ වුවද ශ්‍රී ලංකන් කේටරින් සේවයේ පාලන අධිකාරිය පවසා සිටින්නේ සමාගමේ ඉදිරි මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා ගතයුතු සෞඛ්‍යය ආරක්ෂිත පියවර දැනටමත් ගෙන ඇති බවත් ගුවන් තොටුපල සේවකයන්ට සහ ගුවන් මගීන්ට ගුණාත්මක සේවයක් ලබා දීම වෙනුවෙන් සමාගම අඛන්ඩව තම මෙහෙයුම් කටයුතු කරණ බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More