පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැරදි කරුවන්ට දඩුවම් දීමේදී කිසිදු ප‍්‍රමාදයක් ඇති වීමට ඉඩ නොදෙමින්; ජනාධිපති කොමිසමේ කටයුතු අවසන් වූ වහාම අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
පාස්කු ප‍්‍රහාරයේ නඩු කටයුතු විමර්ශණය සඳහා විශේෂ කණ්ඩායම් දැනටමත් සිය කටයුතු සිදු කරමින් ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ අතර පාස්කු ප‍්‍රහාරයේ වින්ධිතයින් සඳහා ලබා දුන් වන්දි, ඊට පෙර දිගන හා බේරුවල ප‍්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවලිදී ලබා දුන් වන්දි හා සැසදීමේදී ඉතා අඩු බව හානී පූර්ණ සඳහා වූ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ එම් බදියුදීන් පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ජනාධිපති කොමිසමේදී ඊයේ (16) දින පිළිගත්තා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...