දේශීය පුවත්

කොරෝනා සම්බන්ධයෙන් කෑගල්ලේ ධම්මික මහතා නිෂ්පාදනය කල බව කියූ බෙහෙත සම්බන්ධයෙන් තමා තුළ දැඩි විශ්වාසයක් තිබූ බවත් ඒහෙත් ඊයේ දිනයේදී දැකගත් මාධ්‍ය වාර්තා අනුව ඒ විශ්වාසය 100%කින්ම නැතිවූ බව ඔිමල්පේ සෝභිත හිමි පවසයි.

උන් වහන්සේ අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම අදහස් කළ කළේය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෝභිත හිමියන් මෙසේද පැවසීය.

”කොරෝනා වෛරසයට එරෙහිව  අලුතින් සොයා ගත්තාා කියපු අපේ දේශීය ඖෂධය සම්බන්ධයෙන් අපේ ලොකු පිළිගැනීමක් තිබුණා. අනේ ‌මේ අපේ දේශීය දැනුම මුල්කරගෙන හදපු බෙහෙතක් නේද කියලා,  නමුත් අපේ ඒ් ප්‍රසාදය 100%කින්ම නැතිවුණා අපි ඊයේ දැකපු මාධ්‍ය වාර්තා අනුව..

මොකක්ද හේතුව ඒ් බෙහෙත කාලී අම්මාගේ කියපු ගමන් අපිට ඒ් ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ. මේ රටේ කිසිම බුද්ධිමත් මිනිහෙකුට පිළිගන්්න්න පුළුවන්කමක් නැහැ කාලි අම්මාගේ බෙහෙත්. අපිට තවමත් ඉගුරු කොත්තමල්ලි පැණිය විශ්වාසයි. ඒ් වැඩේ කාලිඅම්මත් ඒක්කම අවසන් වුණා. “



One thought on “පැණිය ගැන තිබුණු ප්‍රසාදය ”කාලී” නිසා 100%කින් නැතිවුණා – ඕමල්පේ සෝභිත හිමි”

  1. We terribly lost and stranded by supporting him despite most had a doubt on his skills and competencies. It is also exposed even he is not possessing basic common sense. He made world laughed at us, shame and small. How divine intervention could help to eliminate the pandemic is humorous. It reveals he is a Con Actor and a fake medical impostor. This local quack purposely made an irrevocable damage to the century old Sri Lankan Indigenous medicine renaissance and now it is impossible to reinstate trust and reliability unless a true and faithful indigenous practitioner is found for covid recovery

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More